Saturday, October 26, 2019
කව්ද මේ යශ් කියන්නේ....?
කව්ද මේ යශ් කියන්නේ....?
ම්ම් මටත් මේ යශ් කියන්නේ කව්ද කියලා හිතාගන්න අමාරුයි තාම... ඒත් මේ බ්ලොග් එකේ යශ්ගේ කතා ටික කියවගෙන යද්දී ඔයාලට ටිකක් හරි තේරෙයි යශ් කියන්නේ කව්ද කියල...
මේ බ්ලොග් එක ආයෙත් ලියන්න හිතුනේ යශ් කතාවලින් ගොඩක් කතා දන්න කෙනෙක් කිව්වා මේ කතා අනික් අයටත් දැනගන්න ලියන්න කියලා.. 😂
මොනාද දැන් මේ මෙයා කියන්න හදන කතා...??
මේ ලියන්න හදන්නේ යශ් පොඩි කාලේ ඉදල කරපු දග වැඩ.. යශ්ට උන දේවල් තමයි.. සත්‍ය සිදුවීම්..
මෙහමයි යශ්ට පොඩිකාලේ දේවල් සුපිරි විදිහට මතකයි.. ඉතීම් පොඩි කාලේ ඉදන් කරපු දග වැඩ.. හොර වැඩ.. ඔක්කොම ලස්සනට ඉස්සරහට කියන්නම්.. 😂 එතකොට තේරෙයි යශ්ගේ තරම..
ඉතිම් කව්ද මේ යශ් කියන්නේ....? ම්ම් දැන්නම් ට්කක් විතර නිහඩ පොරක්..එත් හිතින් මාර දගයෙක් 😂 ඒත් තාම දග වැඩනම් කරනවා ඉදල හිටලා....
ඉක්මනට දේවල් ඉගෙන ගන්න කෙනෙක්.. සැහෙන්න හිතන පොරක්.. අනාගතේ ගැන හිතලා වැඩකරන ඩයල් එකක්.. එක දෙයක් එක විදිහකට ගොඩක් වෙලා කරන්නේ නැති පොරක්.. වෙලාවකට පැය ගණන් කල්පනා කරනවා වෙලාවකට පිස්සු නටනවා හෙහෙ.. තව ගොඩක් දේවල් තියෙනවා යශ් ගැන ඒවා ඉස්සරහට කියන්නම් ..
දිගටම කියවන්න.. 🙂
Subscribe to:
Post Comments (Atom)
-
හහා Title එක දැක්කම තේරෙනවනේ මේකාගේ තරම.. 😂😂 ඔන්න මෙකයි කතාව.. යශ් 1ක වසරේ ඉද්දි dadge රට ඉන්න යාලුවෙක් ආව ඔන්න අපේ ගෙදරට.. එයා කන...
-
යශ් පොඩි කාලේ ඉදන් පොඩ්ඩක් විතර දගයි.. ඒත් යෂ්ට කවදාවත් අම්මා ගහලනම් නෑ.. යශ්ව දග නැතුව තියාගන්න අම්මා කරපු වැඩේ තමයි යෂ්ව TVඑක ඉස්සරහා ...

No comments:
Post a Comment